Colombo Today Local News

ජනපති ඝාතනයට සැලසුම් කළ මුස්ලිම් ජාතිකයා රදවාගෙන ප්‍රශ්න කෙරේ !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරීම සදහා සැලසුම් කළේ යැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් පෙරේදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකු නිදහස් කර තිබෙනවා.

එහි ප්‍රධාන සැකකරු වන වාලච්චේන ඔට්ටමාවඩිහි පදිංචි 27 හැවිරිදි මුස්ලිම් ජාතික පුද්ගලයෙක් තව දුරටත් රදවාගෙන ප්‍රශ්න කිරීමට මිනිවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියොග කර තිබෙනවා.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය පැවසුවේ අදාල ඝාතන සැලසුම සදහා ප්‍රධාන සැකකරු විසින් අනෙක් පුද්ගලයන් සිව් දෙනා සම්බන්ධ කරගෙන ඇති බවත්, ඝාතනය සිදු කිරීමෙන් පසු රටින් පලායෑමට අවශ්‍ය පහසුකම් සපයා දෙන බවට ප්‍රධාන සැකකරු විසින් පොරොන්දු වී ඇති බවයි.

https://www.facebook.com/118282528507832/videos/2551026701641673/

Related posts

එළි පෙහෙළි කිරීම් නැවතත් රිසි සේ.. විල්පත්තුව අනතුරේ !

colombotoday

මං විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති කරන්න- සජිත්

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැළිය (සජීවීව)

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

colombotoday

රටේ නායකයා රජ රටින්.. හාල් පිටරටින් !

colombotoday

මංගල ලැයිස්තුවෙන් ඉවත් වීම රනිල්ගේ උපායක් ඉදිරියේ දී තවත් මෙහෙයුම්

colombotoday