Colombo Today Local News

ගෝඨාභය දැනටමත් දිනලා ඉවරයි. ඡන්දය නොදෙන මුස්ලිම්වරුන්ට අම්බානකට කන්න වෙනවා

ගෝඨාභය දැනටමත් ජයග්‍රහණය කර ඇති බවත් එනිසා ඔහුට ඡන්දය බාවිතා කරන ලෙසත් එසේ නොකරන්නේනම් ගෝඨා ජනාධිපතිවූ පසු ඡන්දය නොදෙන මුස්ලිම් ජාතිකයන්ට අම්බානකට කන්න වෙන බවත් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මුස්ලිම් ජාතිකයන්ට පවසා ඇති බව දඹර අමිල හිමි පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු දැක්වූ අදහස්….

Related posts

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි

colombotoday

“වැඩ කරන අපේ විරුවා” ගීතයේ නිර්මාතෘ ජනතාවගෙන් සමාව ඉල්ලයි

colombotoday

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

colombotoday

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත්තා. දිනන්න පුලුවන්නම් ඉන්නවා. බැරිනම් යනවා. රනිල් කියයි

colombotoday

දුටුතැන අල්ලනු… අර්ජුන්ට, උදයංගට ජාත්‍යන්තර රතු වරෙන්තු…

colombotoday

පුරාවස්තු සංරක්ෂණයට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ජනපති නියෝග කරයි !

colombotoday