Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

මෙරටින් අද දිනය තුල හදුනාගත් කොරෝනා වෛරසය ආසාදයවුවන් අතර නාවික හමුදා සෙබලෙක් ද වන බව තහවුරු වී තිඛේ.

මෙරට 322 වන කොරෝනා ලෙස පොලොන්නරුයෙන් වාර්තා වු වෛරසය ආසාදනය වු රෝගියා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවයේ නියතු සෙබලෙක් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඔහු මීට දින 4 කට පමණ පෙර නිවාඩු ලබා කඳවුරේ සිට පොලොන්නරුවේ පිහිටි නිවස වෙත පිටත්ව ගොස් ඇත. පසුව ඇතිවු රෝගී තත්වයක් මත රෝහල් ගතව ඇති බව නාවික හමුදාව පැවසීය.

Aruna

Related posts

සාරාගේ DNA පරික්ෂාවට සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් ගොඩ ගනී

colombotoday

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි

Admin

සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ.. සයිටම් රජයේ තීරණයටත් උඩින් යයි !

colombotoday

හමුදාවේ 30000ක් ඇතුළුව 62338 දෙනෙක්ට රටින් පිටවීම තහනම්

colombotoday

යාපනයේ තරුණයෙකුට මරු කැදවූ අනතුර

Admin

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

Admin