Colombo Today Local News

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට බාධා කර ඇති බැවින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයාට එරෙහිව පොලිසිය කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

සිංහල මව්වරුන් වද කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් පිිළිබදව පරීක්ෂණවලට අදාලව අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තු නිලධාරීන් කුරුණෑගල රෝහලට ගිය අවස්ථාවේදී එම පරීක්ෂණ කටයුතු වලට රෝහල් අධ්‍යක්ෂකවරයා බාධෘ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

Related posts

වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!

colombotoday

ආණ්ඩුවේ මන්ත්‍රීලාට සියළු දීමනාවලට අමතරව රු. ලක්ෂ 3ක මාසික සහන මල්ලක්

colombotoday

ISIS ජාලයට රිංගා සියල්ල අනාවරණය කරගත් අපේ බුද්ධි අංශය බිද දැමූ දුක හිතෙන කතාව….

colombotoday

විශ්වාසභංගයෙන් ඒකාබද්ධය ලැබූ ජයග්‍රහණ 4ක් – හිටපු ජනපති හෙළි කරයි

colombotoday

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

හඩ්සන් සමරසිංහ යහපාලනයට – ජනමාධ්‍ය අංශයේ ඉහල තනතුරක් ලැබේ ?

colombotoday