Colombo Today Local News

හඩ්සන් සමරසිංහ යහපාලනයට – ජනමාධ්‍ය අංශයේ ඉහල තනතුරක් ලැබේ ?

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතාට යාහපාලන ආණ්ඩුවෙන් ජනමාධ්‍ය අංශයේ ඉහල තනතුරක් ලබාදීමට යන බවට රාවයක් පැතිර ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ප්‍රධානියකු හා ආණ්ඩුවේ ප්‍රබලයෙක් පසුගිය දිනක සමරසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවද පැවසේ.

ගුවන් විදුලි සංස්ථාවේ 49 වැනි සැමරුමට හඩ්සන් සමරසිංහ මහතාට ආරාධනා ලැබී තිබුණේ එහි පෙරනිමිත්තක් ලෙසින් බවටද ජනමාධ්‍ය කේෂත්‍රයේ කතා බහට ලක්ව ඇත.

කෙසේවුවද එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කතාවේදී යහපාලනයෙන් අසීලාචාර මාධ්‍ය කාලවකට ඉඩ නැතැයි අවධාරණය කර තිබණි

Related posts

දකුණු මුහුදේ මසුන් මැරීම තහනම්!

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

colombotoday

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ

colombotoday

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

colombotoday

මත්පැන්-දුම්වැටි භාවිතා නොකරනවන්නම් කොවිඩ් එන්නත ලබා දෙන්න

colombotoday