Colombo Today Local News

වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!

vat up

ගෝලීය ආර්ථිකයේ වෙනස්කම් සැලකිල්ලට ගෙන සහ අයවැය පරතරය පියවා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට බදු සංශෝධන කිහිපයක් යෝජනා කර සිටියේය.

වැට් බදු සියයට 15 දක්වා ඉහළට දැමිය යුතු බවයි අගමැතිවරයා මෙහිදී කියා සිටියේ.

එහෙත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙම නව බදු සංශෝධනයන්ගෙන් නිදහස් බවත් සඳහන්.

කෙසේ වෙතත් ජාතිය ගොඩනැඟීමේ බද්ද වෙනසක් සිදුනොවන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඒ අනූව ජාතිය ගොඩනැඟීමේ බද්ද සියයට 2 අනුපාතයේම තබාගන්නා බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි.

colombotoday

අගමැති මහින්දගේ උපදෙස් මත රජයේ මැදිහත්වීමෙන් මක්කම වන්දනා ගාස්තු අඩුකෙරේ

colombotoday

හතුරුසිංහට ඉවත් වෙන්නැයි දන්වයි !

colombotoday

වැඩ බලන ජනාධිපති ධූරයේ රනිල් දිවුරයි

colombotoday

ඉතිහාසයේ අවසානය අභියස සංඝරාජ පරපුර

colombotoday

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin