Colombo Today Local News

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන් නිදහස් කරගැනීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි…

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අග්නිදිග සරසවියේ සිසුන් නිදහස් කරගැනිම සදහා නිවාස හා ඉදිකිරීම්, සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද 28 පැවැත්වීමට නියමිතය.

එම සිසුනු නොදැනුවත්කමින් එම වැරැද්ද කරන්නට ඇතැයි තමාට සිතුණු බැවින් මේ සසදහා මැදිහත් වූ බව රිෂාඩ් බදුයිදීන් ඇමතිවරයා සදහන් කර ඇත.

සිසුන්ගේ අනාගතය ගැන සිතා ඔවුන් කළ වරදට මානුෂීය සමාවක් දෙන ලෙස බදියුදීන් අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Related posts

බදුර්දීන්ගේ නිවසේ ගිනිගෙන මියගිය දැරිය ගැන රහස් රැසක් එලියට

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක්

colombotoday

රං පවුම අනුදාහට නගී

colombotoday

මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

Admin

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday

ජල බිල්පත් ඊ.බිල් පත් ක්‍රමයට හෝ කෙටි පණිවුඩ ක්‍රමයට

colombotoday