Colombo Today Local News

මහින්ද මගුල් කිව්වේ ඩීල් දාන අයට ! මගුලට ගිය එජාප ලොක්කන්ට රන්ජන්ගෙන් දොස්මුරයක්

තමා කිසිවකුගේ මගුල්වලට හොරෙන් හොරෙන් නොයන බවත් ආරාධනා කර ඇත්තේ රනිල්, සාගල, මංගල, රංජිත් වැනි අයට බවත් ඔවුන් වෙනුවෙන් මිනි මරාගත් අය තමන්ට මගුල් නොකීවේ යැයි අඬන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

එම පන්තියේ පිරිස සැමදාම එකට සිටින හෙයින් නීතිය කිසි දිනක ඉටුවෙතැයි තමන්ට විශ්වාසයක් නොමැති බව ද ඇමතිවරයා පවසයි. මගුල් තුලාවලට යන එන අය කිසිවකුට සිරගත කළ නොහැකි බවත් මහින්ද ආරාධනා කර තිබුණේ නීතිය හා සාමය හිටපු ඇමතිවරුන්ටය. එම ලැයිස්තුව හැදුවේ මහින්ද මහතාට එන තර්ජන අනුව යැයි ද හෙතෙම පෙන්වා දෙයි.

Related posts

සමන්කුලමේ විහාර බිමක බලහත්කාරයෙන් කෝවිලක් හදයි.. පරික්ෂාවට ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට පහරදී එළවයි…

colombotoday

නොකළ වරදකට චෝදනා කරමින් බදුල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයා කුඩා දරුවෙකුට පිහියක් දී අත කපා ගන්න කියලා…

colombotoday

මංගල සහ එමානුවෙල්ගේ ජිනීවා කසුකුසුව සහ රට පාවා දීම

colombotoday

යුගදනවි යළි යථා තත්ත්වයට

colombotoday

ලකුණු 455ක් ඉදිරියෙන් සිටින ලංකාව

Admin

අයවැයෙන් වෙන්වුණු රු. මිලියන 600යෙන් නගර නවයක් මේ අවුරුද්දේදී ලස්සන කරන්න සැලසුම්

Admin