Colombo Today Local News

කාන්තා සුදු ඇඳුම් තොගයක් අනුරාධපුරෙන් හමුවෙයි… පොහොර උරයක සගවා ගෙනා මුස්ලිම් දෙදෙනා අත්අඩංගුව…

තිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති කාන්තා සායවල් 28 ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තිහාරියේ පදිංචි 41 හා 47 වියේ පසුවන මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි. වෑන් රථයේ පොහොර උරයක තිබියදී මෙම කාන්තා ඇඳුම් සොයාගෙන ඇත. 

සැකකරුවන් අද(02)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

අර්ජුන් මහෙන්ද්‍රන් ගැන ජනපතිතුමා බලාගනී.. දිය යුතු උපරිම දඩුවම දෙනවා – ලක්ෂ්මන් යාපා

colombotoday

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday

නව පත්වීම් රැසකට අනුමැතිය

Admin

කාන්තාවන්ට දුන් තැන නොසළකා හරින්න පක්ෂ නායකයෝ එකඟ වෙති

colombotoday

සිංගප්පූරු ජාතික අර්ජුන මහෙන්ද්‍රන් රටේම කනෙන් රිංගූ හැටි ගම්මන්පිල කියයි

colombotoday

ජනපති අද ලංකාගමට

colombotoday