Colombo Today Local News

ඕලු මරා හෙරෝඉන් සමග අත්අඩංගුවට

හෙරෝයින් ජාවාරම්කරවෙක් වන චානූක මධූෂාන් හෙවත් ඕලු මරා නම් සැකකරු හා තවත් 11 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09) වෙන්නප්පුව-සිරිගම්පල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුට ගැනී  සිදුකර තිබේ. අත්අඩංගුවට පත් 11 දෙනා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණි පිරිස් බවටද තොරතුරු වාර්තාවෙයි.

සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 300 ක් වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන තිබේ.

සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින් ගැන සොයන්න කමිටුවක්

Admin

සෞඛ්‍ය තත්ත්වය අයහපත්… ඤාණසාර හිමියන් නැවතත් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරයි…

colombotoday

අමෙරිකාවේ ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය.

colombotoday

රට වෙනුවෙන් සිරබත් කන්න මම සූදානම් – ගෝඨාභය

colombotoday

“සංදර්ශන තුලින් ඇත්ත නැත්ත කළා. ඇත්ත දැන් ජනතාවට පේනවා” රවීගෙන් මාධ්‍යට චෝදනා :Video

colombotoday

ජනපතිගෙන් කැකිල්ලේ තීන්දුවක්.. වාසිය සහෝදර සමාගමට !!

colombotoday