Colombo Today Local News

ඕලු මරා හෙරෝඉන් සමග අත්අඩංගුවට

හෙරෝයින් ජාවාරම්කරවෙක් වන චානූක මධූෂාන් හෙවත් ඕලු මරා නම් සැකකරු හා තවත් 11 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09) වෙන්නප්පුව-සිරිගම්පල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුට ගැනී  සිදුකර තිබේ. අත්අඩංගුවට පත් 11 දෙනා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණි පිරිස් බවටද තොරතුරු වාර්තාවෙයි.

සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 300 ක් වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන තිබේ.

සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මඩකලපුව සරසවියේ වාර්තාව අධ්‍යයනයට කල් ඉල්ලීමට කැබිනට් විරෝධය

colombotoday

රූපවාහිනීය පාර්ලිමේන්තු සජීවී විකාශය අත්හිටුවයි

colombotoday

වැල්ලම්පිටිය, සිංහපුර නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

කොළඹ විරෝධතා පැවැත්වූ 37ක් මහ රෑ අත්අඩංගුවට !

colombotoday

කඩු රැගෙන ආ කණ්ඩායමකගේ ප්‍රහාරයකින් සිව්දෙනෙක් රෝහලේ

colombotoday

අල්ලන කුඩු කෝ..

Admin