Colombo Today Local News

සෞඛ්‍ය තත්ත්වය අයහපත්… ඤාණසාර හිමියන් නැවතත් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරයි…

අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ජපුර රෝහලට රැගෙන ආ ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් වැඩිදුර ප්‍රතිකාර සදහා එම රෝහලට අැතුලත් කර ඇත.

වසර හයක සිර දඩුවමක් නියමව සිටින උන්වහන්සේ සැත්කමකින් අනතුරුව ජයවර්ධනපුර රෝහලේ සිට පසුගියදා බන්ධනාගාර රෝහලට යෙනයන ලදි.

උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ඇති බැවින් නැවත වරක් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙන බවයි පැවසෙන්නේ.

Related posts

“තරුණයෙකුට ඉඩදී ගෞරවයත් බේරාගෙන ඉවත් වන්න” – එජාප බිම් මට්ටමෙන් අගමැතිට අනතුරු ඇගවිම්

colombotoday

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

colombotoday

නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

colombotoday

වැඩි මිලට සහල් වික්කොත් දඩ

colombotoday

ණය අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදේශක කණ්ඩායමක්

colombotoday

වෙළෙඳපොළට දෛනිකව නිකුත් කරන ගෑස් සිලින්ඩර් අඩු කිරීමේ තීරණයක්

colombotoday