Colombo Today Local News

එන වසරේ පටන් පාසල් නිල ඇඳුම රජයෙන් නෑ… ඒ වෙනුවට අමුතු වැඩක් කරන්න හදයි

Some-Ella-Ihala-Boys2016 වසරේ සිට පාසල් සිසුන්ට රජයෙන් නොමිළේ ලබා දෙන නිල ඇදුම අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ වෙනුවට නිල ඇදුම් මිළදී ගැනීම සදහා වවුචර ක්‍රමයක් හදුන්වාදීමට අධ්‍යාපන ඇමතිවරයා තීරණය කර ඇත. පාසල් නිල ඇඳුම් ලබාදීමේදී  එම රෙදි වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සලකා බලා  මෙම තීරණය ගෙන ඇති අතර ප්‍රමිතියෙන් ‍යුත් රෙදි මිලදී ගෙන ඇතැම් විට එම මුදලින්ම නිල ඇඳුම මසා ගැනීමට හැකිවන පරිදි මෙම වවුචරය ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි සඳහන්ය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළට

Admin

කොරෝනා සුව වූ පළමු ‍නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි.

colombotoday

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක්

colombotoday

රටේ ආර්ථිකය ඉවරයි ! ජනපතිගේ රතු කට්ට පනී.. අගමැතිගේ මූණටම දොස්මුරයක්..

colombotoday

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

Admin

විමල්ට ඇප නොදීම ගැන ඩිලාන්ට සැකයක්.. දේශපාලන කුමන්ත්‍රණයක් ගැනත් කියයි !

colombotoday