Colombo Today Local News

විමල්ට ඇප නොදීම ගැන ඩිලාන්ට සැකයක්.. දේශපාලන කුමන්ත්‍රණයක් ගැනත් කියයි !

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා නොදෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසා විය හැකි යැයි තමන්ට සැකයක් මතුවන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අධිකරණ කේෂ්ත්‍රය හා සම්බන්ධ පනත් කෙටුම්පත් නියෝග දෙකක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

‘විමල්ට ඇත්තේ ඇප දිය නොහැකි නඩුවක් නොවෙයි. මහාධිකරණ විනිසුරුට හැකියාව තිබුණා විමල්ට ඇප දෙන්න. ඒත් ඒක වුණේ නෑ. විමල්ටත් යමක් කියන්න ඕනෑ. උපවාස කරල නඩු තීන්දු වෙනස් කරන්න බෑ’

Related posts

අගමැති ධුරය අතහරින්න සූදානම්

colombotoday

ඇමතිලාට කෝටි ගණනක වාහන ඕනමයි.. ඒවා අපට නෙවෙයි ජනතා සේවයටයි

colombotoday

මාතලේ මහ නරාධිපතිගේ සේවය අත්හිටුවයි

colombotoday

කොවිඩ් එන්නත්කරණයෙන් කිසිදු ආසාත්මිකතාවක් වාර්තා වෙලා නෑ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

colombotoday

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටිද්දී මර්දනකාරී ක්‍රියා අනාගතයට බලපායි

colombotoday

එළඹෙන මාසයේ සිට ඉන්ධන කෝටාවේ වෙනසක්

Admin