Colombo Today Local News

එළඹෙන මාසයේ සිට ඉන්ධන කෝටාවේ වෙනසක්

දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Related posts

‘දානෙ වලදනවාට වඩා යැපුනේ බඩගෝස්තරයෙන්’ ඇමති ෆොන්සේකාගෙන් නැවතත් භික්ෂූන් වහන්සේලාට අවළාද [Video]

colombotoday

ජලශ්වා නෞකාව ඉන්දියානුවන් 700ක් රැගෙන යාම සදහා අද දිවයිනට

colombotoday

පුදුකුඩියිරුප්පු හි රිය අනතුරකින් තරුණයෙක් මරුට

colombotoday

මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසුවා කියා අත්අඩංගුවට ගත් දෙදෙනා නිදොස්කොට නිදහස්.. බොරු චෝදනා කළැයි පොලීසියට අධිකරණයෙන් කුණු බැණුම්

colombotoday

තවත් පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොවිඩ්

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට – පුනරුත්ථාපන පනතත් මැතිසබයට

Admin