Colombo Today Local News

ඩොලරය තවත් පහලට

ශ්‍රී ලංකා මහ බැංකුව අද(26)දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල තවත් පහල ගොස් ඇත.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.62 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 308.54 ක් ලෙසත් සටහන් විය.

Related posts

බීමත් රියදුරන් අල්ලන්න සමාජ ශාලා ආසන්නයේ පොලීසිය යොදවයි

colombotoday

වටවල මවුන්ජින්වත්ත හුදකලා කෙරේ

colombotoday

පරිසර පනතට නව වගන්ති 42ක් | මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවෙයි. ප්‍රා.දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන් ම නිලධාරින් ද පරිසර හානි පසුපස සිටින බව නොරහසක් – මහින්ද අමරවීර

colombotoday

ජනතාව දිරිමත් කරන්න කථානායක කොවිඩ් එන්නත විද ගනී

colombotoday

අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

21 සාකච්ඡා කිරීම ලබන සතියට කල් යයි

colombotoday