Colombo Today Local News

“අපේ මිතුදම ගැන අන්තවාදීන් වැරදි කතා කියනව” ජනපති සිරිසේන ඉන්දීය අගමැති මෝදිට කියයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගී ඇති සබදතා පිළිබදව අන්තවාදීන් නොයෙකුත් වැරදි විග්‍රහයන් සිදු කරන බවත්, එනමුත් වත්මන් රජය යටතේ දෙරටම ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉන්දීය ආධාර මත සංවර්ධනය කරන ලද යාපනය ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රිඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (18)එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එම විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ද විය.

එහිදී අදහස් දැක්වූ ඉන්දීය අගමැතිවරයා සදහන් කළේ ඉන්දීය රජය සැමවිටම ශ්‍රී ලංකාව සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන සිටින බවයි.

Related posts

මන්ත්‍රීවරුන් 25කගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය මැතිසබයට

colombotoday

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

colombotoday

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

T-56 උණ්ඩ හා සන්නිවේදන උපකරණ කිහිපයක් බලංගොඩින් සොයා ගැනේ

colombotoday

පුදුකුඩියිරුප්පු හි රිය අනතුරකින් තරුණයෙක් මරුට

colombotoday

කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් ධාවනය අද සිට

Admin