Colombo Today Local News

මුදල් ලේකම්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයට වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන රඳවා ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගය සම්බන්ධ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන මහතා අදාල දැනුම් දීම සිදුකර ඇත්තේ එම රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.

Related posts

මම එංගලන්තේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් – දේශපාලනේ නිසා අතෑරියා – චතුරගේ අලුත් කතාව

colombotoday

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

colombotoday

ඇඟිලි නොගහ හිටියොත් ඒ ඇති

colombotoday

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

උදයංග අල්ලන් එන්න ඩුබායි ගිය දෙවන කණ්ඩායමත් හිස් අතින්ම ආපසු එයි

colombotoday