Colombo Today Local News

උස්වැටකෙයියාවේ දී අස්වර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “කෙසෙල්වත්තේ දිනුකගේ” ගෝලයෙක් වන අස්වර් නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 40ක්, අයිස් ග්‍රෑම් 15 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.5 ක් සමග උස්වැටකෙයියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අද (26)දින උදෑසන මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර, ඔහුගේ බිරිඳ මේ වන විට බන්ධනාගාර ගත කර සිටියි.

Related posts

වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!

colombotoday

මිසදුටු පවිටුන් නොදුටු යශෝදරා !

colombotoday

තණමල්විල කැනීමකින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

colombotoday

ජාතික ආණ්ඩුවක් හැදීම බලු වැඩක්…

colombotoday

දේශපාලකයින් රහසේ යන එන, අනාවැකි කියන අනුරාධපුරේ මැණීයන්ගේ දේවාලය ගිනි තබයි…

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු හමුවෙති

colombotoday