Colombo Today Local News

දේශපාලකයින් රහසේ යන එන, අනාවැකි කියන අනුරාධපුරේ මැණීයන්ගේ දේවාලය ගිනි තබයි…

ආණ්ඩුවේ, විපක්ෂයේ ඉහළපෙලේ දේශපාලකයන් නිතර යන එන දේශපාලන අනාවැකි කියන්නියක් ලෙස ප්‍රසිද්ධ අනුරාධපුර මෑණි කෙනෙකුගේ දේවාලය කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි වාර්තා වනවා.

රටේ මීළග නායකත්වය හා ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබදව මෑතකදී ඇය විසින් කියනා ලද අනාවැකි කිහිපයකින් පසු ඇයට විවිධ පිරිස් වෙතින් තර්ජන ඇතිවූ බවද දැනගන්නට ඇත.

දේවාලය ගිනිගැනීමෙන් පසු අනාවැකි කියන කාන්තාව නීතිය පැත්තෙන් කිසිත් නොකර දෙවියන් ගැන විශ්වාසය තබා කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

Related posts

කෝට්ටේ සමූපකාර බලය ඇල්ලුවා

Admin

“රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් එපා… වැඩිය දැගලුවොත් ඇමති පට්ටමත් නෑ” – සනත් නිශාන්තට අනතුරු ඇගවීමක් !

colombotoday

ප්‍රියංකර වෙනුවට ඒකාබද්ධයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රී ගැන ඇමති ජෝන් හෙළිකරයි !

colombotoday

බන්ධනාගාර කැරලි මර්දනයට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධ විශේෂ ඒකකයක්

colombotoday

ගංජා පැල 8,800ක් වටලා තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday