Colombo Today Local News

ඇමති විදුලි කප්පාදුවක් නැහැ කියද්දී විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට වේලාවන් ප්‍රසිද්ධ කරනවා

විදුලි බල ඇමතිවරයා විදුලි කප්පාදුවක් නොවන බව කියද්දී විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට වේලාවන් ප්‍රසිද්ධ කරනවා නම් ජනතාව පිළිගත යුත්තේ කුමන ප්‍රකාශයදැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කරයි.

ඇමතිවරයා විදුලිය නොකපන බව ප්‍රකාශ කළත් ඔහු ඒ ප්‍රකාශය කළ දිනයේ පවා ප්‍රදේශ ගණනාවක විදුලිය කප්පාදු වූ බැවින් ජනතාවට දැන් ඉටිපන්දම් පෝලිම්වලට යන්නට සිදුව ඇතැයි ද විජයවර්ධන මහතා සඳහන් කළේය. ලෝකයේ සියලු රටවල් තාක්ෂණයෙන් විද්‍යාවෙන් ඉදිරියට යද්දී ලංකාව නැවත විදුලිය නැති ගල් යුගයට ගමන් කරමින් සිටි බව එජාප නියෝජ්‍ය නායකයා කියයි.

Related posts

ආනයනික අර්තාපල්, ලොකුළූණු බදු පහලට…

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයේ” 6ක් ආණ්ඩුවට.. ඇමති ධුරත් සූදානම්!

colombotoday

කෝටි 13 ක මත්පෙති අත්අඩංගුවට

colombotoday

විපක්ෂ නායකකම අයිති අපටයි.. ඒකාබද්ධයට දෙන්නෑ – දෙමළ සන්ධානය

colombotoday

GSP+ ගන්න නම් සමලිංගිකත්වය නීතිගත කරන්න වෙයි !

colombotoday

දිනේෂ් ගුණවර්ධනගේ දකුණු අත ගැලවේ – උප සභාපතිත් පීල්ල මාරු කරයි

colombotoday