featured

අභියානාධිකරණ අතුරු තහනමට විරුද්ධව මහින්දගෙන් ඇපෑලක්

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ හා කැබිනට මණ්ඩලයට සිය ධූරවල කටයුතු කිරීමට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කර තිබේ.

මෙම අතුරු තහනම ඊයේ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රිවරුන් 122ක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.

නීත්දුවෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ එම තීන්දුව පිළිනොගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කරන බවත්ය.

Related posts

නව මැතිවරණ කොමිසමට හිටපු තිදෙනාම නැහැ

colombotoday

අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි දොට්ට. – මන්ත්‍රිධුරයෙන් නෙරපන්නයැයි මැතිවරණ කොමිසමට දන්වයි.

colombotoday

කැබිනට් මණ්ඩල තීන්දුවට එරෙහි පෙත්සමට වාසුදේව, විමල්, ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා වෙනම අධිකරණයට

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

රනිල් අගමැති කරන්නම්. පුලුවන්නම් දිවුරුම් ප්‍රකාශ 113ක් අරගෙන එන්න – ජනපති එජාපයට කියයි

colombotoday

සමාව දීමෙන් නිවැරදි කරු වෙන්නේ නෑ. දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා මිනීමැරුමට වැරදිකරුවෙක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday