Colombo Today Local News

අපරාධ කල්ලි සාමාජික ලඩියාගේ සහයකයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන “අතුරුගිරියේ ලඩියා” නමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු හෝකන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධාතාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම සැකකරුවන් ලඩියා නමැත්තාගේ සහයකයින් දෙදෙනෙකු වන “චානු” සහ “බානු” යන අයගේ සමීපතමයින් දෙදෙනෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 20.5 ක් නිලධාරීන් සොයාගෙන තිබේ.

Related posts

ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක්

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

Admin

අල්ලස් ගත් නාගරික මන්ත්‍රීවරුන් රෝහල් රථ ගාලේදී මාට්ටු

colombotoday

ජනපති දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

colombotoday

අයවැය ජනවාරි මුල් සතියේ

colombotoday

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday