Colombo Today Local News

ජනපති දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22)දින පස්වරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළඳා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේ ය.

ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ, දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසිනි.

මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මැතිනිය ඊයේ රාත්‍රීයේ විථි සංචාරය කෙරුණු මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර නැරඹීමට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

Related posts

තිස්සගේ, ප්‍රසන්නගේ, බන්දුලගේ, මොහාන්ගේ, තිසරගේ දියණියන් තානාපති කාර්යාලවල ඉහල පුටුවලට. | දිලිත් ජයවීරගේ පුවත්පතක් හෙළිකරයි

colombotoday

“බුදු හාමුදුරුවෝ මිනිමස් වැළඳුවා” යැයි පවසා අපහාස කල අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

colombotoday

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මකයි

colombotoday

22 සංශෝධනය අද මැති සබයට

colombotoday

මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විෂ කිරි පැකට් බෙදුවේ නෑලු

colombotoday

දියතලාව – හපුතලේ අතර දුම්රියක් පීලි පනී…

Admin