Colombo Today Local News

ජනපති දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22)දින පස්වරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළඳා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේ ය.

ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ, දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසිනි.

මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මැතිනිය ඊයේ රාත්‍රීයේ විථි සංචාරය කෙරුණු මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර නැරඹීමට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

Related posts

කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට පැන වූ ගුවන් ගමන් තහනම ඉවතට

colombotoday

චීන දුම්රිය ධාවනයෙන් රියදුරෝ ඉවත්වෙති.. ගමන්වාර 120ක් අවලංගුයි.. හෙට දුම්රිය වර්ජනයක් !

colombotoday

මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකි

colombotoday

රට අස්ථාවර කරන්න එපා! මල්වතු මහ නායක හිමි

colombotoday

බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

රටට සෙත් පතා පිරිත් දැමූ හිමි නමකට පොලු පහර

colombotoday