Colombo Today Local News

අගමැති මහින්දට එරෙහි විශ්වාසභංගයට TNA සහය….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරෙහි විශ්වාසංගයට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ මෙම විශ්වාසභංග යෝජනාව කථා නායක කරු ජයසූරිය මහතාට ලබාදුන්නේය.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

“කනවනම් හවුලේ කමු“ – දුමින්දගෙන් එජාප ඇමතිලාට යෝජනාවක්

colombotoday

හොර බෙහෙත් ගෙනා ෆාමේස් සමාගමට රාජිත සම්මාන දීලා… රටම ලෙඩ කර බිලියන විස්සකට තට්ටු කළ හැටි එළියට…

colombotoday

“එජාපය අනාගමිකයි.. සංහිඳියා වැඩපිළිවෙළ අඩපණ කළොත් වැඩ වරදී“ – එජාපයෙන් නිවේදනයක්

colombotoday

ශ්‍රී පාද වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

Admin

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

colombotoday