World

යුක්‍රේනයට නව හමුදාපතිවරයෙක්

යුක්‍රේනයේ නව හමුදාපතිවරයා ලෙස කර්නල් ජෙනරාල් Oleksandr Syrskyi ව පත්කර තිබේ.

ඔහු 2019 වසරේ සිට යුක්‍රේනයේ පාබල හමුදා බලඇණි සඳහා නායකත්වය සැපයීය.

රුසියා – යුක්‍රේන යුද්ධය තුන්වැනි වසරට ළඟාවෙමින් තිබේ.

මීට පෙර යුක්‍රේන හමුදා නායකත්වය දැරුවේ Valeriy Zaluzhnyi ය.

මේ දක්වා රුසියානු හමුදාව පරාජයන් ට පත්කළ සටන්වලදී යුක්‍රේන හමුදාවට නායකත්වය දී තිබුණේ 59 හැවිරිදි නව හමුදාපතිවරයා ය

Related posts

කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව ප්‍රභේදය

colombotoday

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday

නේපාලයේ බස්රථ අනතුරකින් 28 මරුට

colombotoday

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

colombotoday

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

Admin

මංගල උත්සවයක දී වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

Admin