Colombo Today Local News

රිෂාද් බදියුදීන්ට එරෙහි විල්පත්තුවේ නඩු තීන්දුව සැප්තැම්බර් 28 දා

විල්පත්තු අභය භූමිය ආශ්‍රිත රක්ෂිත භූමිය ආශ්‍රිත රක්ෂිත භූමිය එළිපෙහෙළි කොට පුද්ගලයින් පදිංචි කිරීම සදහා ඉදිකිරීම සිදු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාද් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් විභාගය අද (05) අවසන් කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ලබන සැප්තැම්බර් 28 වැනිදා පප්‍රකාශයට පත් කිරීමට නියම කෙරිණි.

අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා හමුවේ පෙත්සම කැදවූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.

Related posts

බිරිඳව අනියම් සැමියා සමග මාට්ටු වී සැමියා ත්‍රිරෝද රථයට ගිනි තියලා

Admin

මරාගෙන මැරෙන කලු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම්….

colombotoday

මැකො ටත් ආතතිය හැදෙයි… ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

අධිවේගයේදී වැට පැනල බස් මාරු කරපු රියදුරන්ට උනුදේ

colombotoday

ලංකාවේ ගන්න දෙයක් නෑ – හිරුනිකා කියයි

colombotoday

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම අද..

colombotoday