Colombo Today Local News

VAT විරෝධය රටපුරා ඇවිළේ.. කිරිබත්ගොඩ, අනුරාධපුර, බදුල්ලේ කඩසාප්පු වැසේ.. ව්‍යාපාරිකයෝ මහ පාරට

රජය විසින් වැට් බදු වැඩිකිරීමට විරෝධය පළකරමින් අදත් දිවයින පුරා නගර රැසක වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයෝ විරෝධතාවයේ නිරත වෙති.

අනුරාධපුර නගරයේ වෙළදසැල් වසා දමා තිබුණු අතර විරෝධතා පාගමනක්ද අනුරාධපුර බස් නැවතුම්පොළ අසළින් ඇරඹිණි.මේ අතර කිරිබත්ගොඩ, කැලණිය ප්‍රදේශවලද කඩ සාප්පු වසා දමා විරෝධය දක්වා තිබූ අතර පිළිමතලාව, කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකද එම තත්ත්වය දක්නට ලැබිණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ නගර කිහිපයකද කඩ සාප්පු වසා දමා ඇතිබව වාර්තා වේ.

Related posts

යාපනයේදී කේරළ ගංජා කිලෝ 185ක් පොලිස් විශේෂ කාර්ය බලකාය වටලයි

colombotoday

බදුර්දීන්ගේ දූෂණ හෙළිකලැයි සතොස සභාපති තනතුරින් නෙරපයි !

colombotoday

බම්බලපිටිය ICBT කැම්පස් ආයතනය ඉදිරිපිට නීතිවිරෝධීව සවි කර තිබූ නාම පුවරැව ‌‌පොලීසිය ගලවයි!

colombotoday

බදුර්දීන්, පාස්කු ප්‍රහාරයට ඇති සම්බන්ධය ගැන තවත් සාක්‍ෂි සොයා ගැනේ !

colombotoday

අගමැති රනිල් අද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

හොරොවුපතාන රක්‍ෂිතයෙත් මහා වන විනාශයක්

colombotoday