Colombo Today Local News

එජාපයේ නව උපසභාපති මංගල සමරවීර

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපතිවරයා ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පත්කර තිබේ.

අදාල පත්වීම් ලිපිය තමන්ට ලැබුණු බව මංගල සමරවීර මහතා සිය ට්වීටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත්කර තිබේ.

මංගල සමරවීර මහතා අද (05දා) සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කළේ මීට වසර 30කට පෙර තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස පත්කරන විට තමන් කිසිවෙටක් එක්සත් ජාතික පක්ෂයේ මෙවැනි තනතුරකට පත්වෙනු ඇතැයි නොසිතූ බවයි.

Related posts

යතුරු පැදියයේ පෙට්‍රල් සොරකම් කිරීම නිසා ඇතිවූ ආරවුලකින් එහි හිමිකරු මරුට

colombotoday

රනිල්ට ඉල්ලා අස්වෙන්නැයි චම්පික කියයි !

colombotoday

සිසුන් මත් කරන පානයක් ඇමැති අනුහසින් කරළියට – තත්ත්ව සහතිකය දීමට සුරාබදු පස්ස ගහයි

colombotoday

ජෙනරාල් ගැන ෆීල්ඩ් මාර්ෂල්ගේ ප්‍රකාශයට හමුදාපතිගෙන් සැර පිළිතුරක් !

colombotoday

ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමිවෙයි

Admin

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මහින්ද-බැසිල් එරෙහි වෙයි..!

colombotoday