Colombo Today Local News

අවුරුදු සමයේ විශේෂ දුම්රිය සටහනක්

එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් ක‍ර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රිය ධාවනය කෙරෙන බවයි.

වැඩි විස්තර පහතින්,

Related posts

නව බදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මකයි.. මාසික වැටුපට 4% සිට 24% දක්වා ආදායම් බදු… සම්පූර්ණ විස්තරේ මෙන්න

colombotoday

“සිර්ට ඕනි විදිහට තීන්දු මම දෙන්නම්” අගවිනිසුරු ජනපතිට කියලා

colombotoday

‘අපි උඹව ඉක්මනටම මරනවා’ අන්තවාදීන්ගෙන් ජනපතිට මර්ණ තර්ජන…

colombotoday

“උතුරේ කදවුරුත් පුපුරන්න ඉඩ තියනවා.. ඊට කලින් ඉවත් කරමු” – TNA ජනපති, අගමැතිට කියයි

colombotoday

කොටි සැකකරුවන් 26ක් දඩුවම ලිහිල් කර එළියට ගන්න ඇමති – නීතිපති සාකච්ඡා

colombotoday

කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල විදේශ අමාත්‍යංශය අමෙරිකාවට කියයි

Admin