Colombo Today Local News

“මියගිය අය සැමරීම රජයත් අනුමත කරල තියනවා“ උතුරේ “ජනසංහාරක සතියක්“ නම්කර TNA ජයටම සමරයි

තිස්වසරක ත්‍රස්තවාදය අවසන් කරමින් ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ වසර නමයක් ගතවන සාංවත්සරික සතිය ගෙවී යමින් පවතී.

ඊට අදාළව උතුරේ දේශපාලන පක්ෂ විසින් “ජන සංහාර“ සතියක් නම්කර තිබේ. ඒ අනුව දෙමළ ජාතික සන්දානය ඊයේ 16 දින ත්‍රිකුණාමලයේදී පහන් දල්වා එම සැමරුම් ආරම්භ කර ඇත.

එහිදී අදහස් දක්වමින් පළාත්සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් “වෙල්ලමුල්ලිවයිකාල්වලදි මියගිය අය සැමරිම අමාත්‍ය රාජිත සේනාරත්න ද අනුමත කරලා තියනවා. මේ අනුව රජය අනුමතකල මෙම සැමරිම රජයේ නිලධාරින් මෙතනට පැමිණ බාධා කරන එකම රට මෙයයි. අපි සමරන්නේ සාමාන්‍ය ජනතාවයි.මියගිය එල්.ටි.ටි.ඊ අය සමරන්න ඒ අයට මහාවිරු දිනය තියනවා” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

Related posts

ජනතාව දිරිමත් කරන්න කථානායක කොවිඩ් එන්නත විද ගනී

colombotoday

සිංහලේ කොඩියේ ඇත්ත කතාව !

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

colombotoday

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට අනුමැතිය

Admin

නූතන රාජ්‍යයක් වෙත පිය තබන මොහොතේ, විජයග්‍රහණය ගෞරවාන්විතව, නීතිගරුකව, සාමකාමීව සමරන්න !

colombotoday

අගමැතිට පක්ෂ වීමට දෙමළ සන්ධානය දාපු කොන්දේසි 10 මෙන්න

colombotoday