Colombo Today Local News

ඉදිරි ජයග්‍රහණ සිහිනයක්ම කරමින් තිසර පෙරේරාත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවයි එහි ප්‍රකාශයකයෙකු සඳහන් කර සිටියේ.

වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින්ව ඉදිරි එක්දින තරග සංචාර සඳහා ඇතුලත් කර නොගැනීමට තීරණය කර තිබීම තිසර පෙරේරා ගේ සමුගැනීමට හේතුව වී තිබෙනවා.

Related posts

බැඳුම්කර මගඩියෙන් මැතිසබය රත්වෙයි

colombotoday

ලියාපදිංචි නොකළ මද්‍රසා පාසල් 1000ක් රට පුරා !

colombotoday

මරදාන පාලම අසල නාඳුනන පුද්ගල මළ සිරුරක්

Admin

රඹෑව ප්‍රදේශයේදි අනතුරකින් තිදෙනෙක් මරුට

Admin

දඩ නොගසා අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

මාස 06කට ඔක්සිජන් සැපයීමේ ගැටළුවක් නැහැ

colombotoday