Colombo Today Local Newsextremism & terrorism activities

විද්‍යාඥයින් කියන දේ නොතේරෙයි. බුද්ධියට වඩා අන්ද භක්තිය ඉහල යයි. භූමදානය ඉල්ලා ඇමති අලි සබ්‍රිගෙන් තවත් Facebook සටහනක්

කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම පිළිබඳව අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි යලිත් Facebook සටහනක් යොදා තිබෙනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් මෙරට මානව හිමිකම් කොමිසමද එම ඉල්ලීම පිළිගෙන ඇතැයි ද ඔහුගේ සටහනේ දැක්වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ජල භූ විද්‍යාඥයින් සහ භූ විද්‍යා මහාචාර්යවරු කොරෝනා මරණ කිසිසේත් භූමිදානය නොකළ යුතු බවට පවසනවා.

Related posts

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි !

colombotoday

අධ්‍යාපන ඇමැති බොරු කියනවා – ලංකා ගුරු සේවා සංගමය

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 38ක් මිය යයි

colombotoday

දේපොළ සොරා ගන්නා යුවළක් අල්ලයි

Admin

“කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත” ලබන මස මුල පාර්ලිමේන්තුවට

colombotoday

තිස් දෙවන වරටත් ගෙයක් බින්ද හොරා මාට්ටු

Admin