Colombo Today Local News

තවත් කොරෝනා ආසාදිතයින් 38ක් මිය යයි

තවත් කොරෝනා මරණ 38ක් සිදුව ඇති බවට ඊයේ (20) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ යනු ඇති.

එම මරණ වාර්තා වී ඇත්තේ, උඩුකිඳ, ලුණුගල, කටුනායක, බාඳුරුගොඩ,කොච්චිකඩේ, මීගමුව, තලාතුඔය, බණ්ඩාරකොස්වත්ත, බෙරැල්ල, පාදෙණිය, තෝරයාය, පොල්ගහවෙළ, ගල්ගමුව, සියඹලාපේ, මතුගම, එතැනවත්ත, නාවලපිටිය, කුරුණෑගල, යටියන්තොට, පොල්ගහවෙළ, බෙලිහුල්ඔය, නෑබඩ, කැකුණුගොල්ල, නිකවැරටිය, වරකාපොළ, අම්පිටිය, මාරස්සන, රජවේල්ල, උඩිස්පතතුව හා හබරාදූව යන ප්‍රදේශවලිනි.

Related posts

නත්තලට සරිලන එලවළු සැපයුමක් ලබා දෙන්න බෑ – නුවරඑලියේ එලවළු ගොවින් කියයි

colombotoday

මෙන්ඩිස් අරක්කු සමාගමේ සම්පූර්ණ අයිතිය රවීට.. අමාත්‍යාංශ බලතල යොදා අනිකුත් සමාගම් කුඩුපට්ටම් කිරීම ඇරඹේ

colombotoday

මරණ දඩුවම ලබා සිටින රැදවියන්ගේ වර්ජනය අවසන්

colombotoday

බදියුදීන් මොහොමඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

colombotoday

හිරිහැර නිමක් නෑ.. ගෝඨා දැඩි කළකිරීමෙන්.. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමත් සැක සහිතයි !

colombotoday

කෝප් කමිටුව අද පළමුවරට Online තාක්ෂණය ඔස්සේ රැස්වෙයි

colombotoday