Colombo Today Local Newsfeatured

මැයි 09 ගහපු අය ආරක්ෂා කරන්න ඕනි. – ජනතා විමුක්ති පෙරමුණ

පසුගිය 09 වැනිදා එල්ල කරන ලද අශිෂ්ට ප‍්‍රහාරයට ශිෂ්ටත්වයෙන් පිළිතුරු සොයන්න එපා යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අශිෂ්ටත්වයට පිළිතුරු හම්බෙන්නේ අශිෂ්ටත්වයෙන් පමණක් බවද හෙතෙම පැවසීය.

එම ප්‍රහාරවලට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කල සියලු දෙනාම ආරක්ෂා කරගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මාතලේ ප්‍රදේශයේ කැඳවා තිබූ සාකච්ඡාවක් අමතමිනි.

“මොන පක්‍ෂයකින් හරි කමක් නෑ මැයි නම වෙනිදා පෙරවරුවේ සිදුවෙච්චි ජරා දේශපාලන ක්‍රියාවට හවස්වරුවේ ප්‍රතිචාර දක්වපු අය ආරක්ෂා කරන්න ඕන”

Related posts

තාවකාලික රියදුරු බලපත්‍ර පරික්ෂා කරන්න පොලිසියට පරිගණක යෙදවුමක්

colombotoday

හුංගම නිවසකට මෙම වෙඩිතැබීමක්

Admin

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

colombotoday

අගමැති රනිල් ඇමති දුමින්දට හොරෙන් පොහොර සමාගම් හමුවුණේ ඇයි?

colombotoday

ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීම අරඹයි

colombotoday

මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අත්සන් තැබේ

colombotoday