Colombo Today Local News

මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අත්සන් තැබේ

මහා සංඝරත්නය අද මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අත්සන් තැබූහ.

ඒ, රට ශිෂ්ට සම්පන්න පාලනයක් සඳහා පරිවර්තනය කිරීමේ අරමුණින් ය.

මහ නාහිමිවරුන්, කාදිනල්තුමන් ඇතුළු සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාදය සහ අනුමැතිය ලබා ගැනීමේ එම ප්‍රකාශය සිදු කෙරෙන්නේ මහනුවරදී ය.

සෙංකඩගල ප්‍රකාශයේ දැක්වෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා කොන්දේසි විරහිතව වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

Related posts

කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන්න- පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කසුකුසු ! කුමන්ත්‍රණය පිටුපස ප්‍රබල එජාප ඇමතිවරයෙක් ?

colombotoday

ෂරියා නීතිය අවශ්‍ය අයට වෙනම තැනක්. | ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය

colombotoday

දෙමළ සන්ධානය තීරණය අගමැතිට දැනුම් දෙයි.. සහයදීමටනම් කොන්දේසි දමයි !

colombotoday