Colombo Today Local News

ශ්‍රීලනිප 16 කණ්ඩායම අද විපක්ෂයට… විශේෂ ප්‍රකාශයකුත් සූදානම්

අද (08) පැවැත්වෙන 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ දී විපක්ෂයේ අසුන් ගන්නා බව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16දෙනාගේ කණ්ඩායම පවසයි.

අද දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සභාව ඇමතීමෙන් අනතුරුව හෙට (09) දක්වා පාර්ලිමේන්තුව යලි කල් තැබීමට නියමිත බවත් ඒ හේතුවෙන් 16 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් හෙට දිනයේ ප්‍රකාශයක් කිරීමට සිය කණ්ඩායම කථානායක කරූ ජයසූරිය මහතාගෙන් අවසර ඉල්ලූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසිය.

Related posts

මැතිවරණයට පෙර මේ ආණ්ඩුව පන්නනවා – බදියුදීන්

colombotoday

19වන දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි

colombotoday

ආණ්ඩුව ජනවාරි ජනවරමට පිටුපෑවා. පරාජයට හේතුව ඒකාබද්ධය කියයි

colombotoday

සජිත් සහ බිරිඳ සුවය ලබයි

colombotoday

නිවසක ගින්නකින් 5ක් මරුට.. දරුවන් දෙදෙනෙකු ත් ඒ අතර

colombotoday

ලසන්ත වික්‍රමතුංගගේ සිරුර 27දා යළි ගොඩ ගන්න නියෝග

colombotoday