Colombo Today Sports News

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.

අද කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ලංකාව සමග පැවති ටෙස්ට් තරගයෙන් ලංකාව සමත් විය.

එහිදී දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී එම ඉලක්කය පසුකර ගියේය.

මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී පන්දු 22කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 32ක් රැස්කරගත්තේය.

තවද නොදැවී හතරේ පහර 4ක් සමග ලකුණු 22ක් රැස්කර ගැනීමට නිශාන් මදුෂ්ක ද සමත් විය.

Related posts

දියාරු පිතිහරඹයෙන් ශී‍්‍ර ලංකාවට යලිත් අන්ත පරාජයක්

colombotoday

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

colombotoday

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට

colombotoday

පක්ෂය එපා කියද්දී රතන හිමි වරාය නගර පනතට ඡන්දය දී ඇත්තේ කුමන්ත්‍රණයකට

colombotoday

තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් අනතුරක.

colombotoday

සැහැල්ලු ක්‍රිකට් ගොඩගන්න ප්‍රබලයෙකු මුල් පුටුවට

colombotoday