Colombo Today Local News

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

අඩුබර පාන් සොයා අද(05) සිට වැටලීම් ආරම්භ කල බව වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

පාරිභෝහික කටයුතු නිලධාරින් හා කිරුම් මිරුම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම කටයුතු සිදුකරනු ඇති බවයි අමාත්‍ය වරයා සදහන් කලේ.

අති විශේෂ ගැසට් නිවේදනයට අනුව එහි දැක්වුණේ පාන් ගෙඩියක නියමිත බර 450g ක් විය යුතු බවයි.

එමෙන්ම පාන් භාගයක නියමිත බර සටහන් විය යුත්තේ 225g ක් ලෙසත්,

පාන් ගෙඩියක් නිශ්චිතවම 450g ට නිෂ්පාදනයට නොහැකි වීම සැලකිල්ලට ගෙන එහි බර ග්‍රෑම් 13.5 කින් අඩුවීම සැලකිල්ලට නොගන්නා බවද එම ගැසට් පත්‍රයේ පැහැදිලිව දක්වා තිබින.

Related posts

සජිත්ගේ සහයට LTTE ඩයස්පෝරාවේ කණ්ඩායමක් දිවයිනට !

colombotoday

කුරියල් ආයතනයකට එවූ කෝටි 4ක කුෂ් රේගුවෙන් අල්ලයි

colombotoday

දකුණු කොරියාවත් COVID අනතුරේ… ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුවත් කිරීමක් !

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

colombotoday

ප්‍රාදේශීය සභා අපේක්ෂකයා කසිප්පු පෙරමින් සිටියදී පොලිසියට මාට්ටු

colombotoday

කොළඹ ආරක්ෂාව තර කෙරේ.. ආරක්ෂක අංශ සීරුවෙන්

colombotoday