Colombo Today Local News

තෙල් මිල සූත්තරෙන් පාසල් සේවා බස් ගාස්තුවත් නගී….

පාසල් ප‍්‍රවාහන සේවා ගාස්තු සියයට 05කින් වැඩි කිරීමට සමස්ත ලංකා පාසල් ළමයින් ප‍්‍රවාහනය කිරීමේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති මල්ශ‍්‍රී ද සිල්වා පවසන්නේ ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට සිදු කෙරුණු ඉන්ධන මිල වැඩි කිරීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

මේ අතර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට සිදු කෙරුණු ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වීමට පාර්ශ්ව කිහිපයක් අද පස්වරුවේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

බස් හිමියන්, කුළීරථ හිමිකරුවන් සහ රියදුරන්, යතුරුපැදිකරුවන්, කර්මාන්තකරුවන් සහ ආපනශාලා හිමියන් ඊට ඇතුළත්.

Related posts

අලුත්ම බිල්ලකට කොටි යළි නැඟිටී…

colombotoday

පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරනවා, බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා – එජාපය කියයි

colombotoday

මහ බැංකුවට කොටි ගහල අවුරුදු 22යි.. අලි ගහල අවුරුදු 3 යි – දයාසිරි එජාපය පතුරු අරී

colombotoday

‘ලීවොත් දඩුවම මරණයයි’ දිවයින කතෘ අනුර සොලමන්ට දිගින් දිගටම මරණ තර්ජන

colombotoday

ජනපති ගැන අනාවැකි කී විජිත රෝහණ CIDයට කැදවයි !

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin