Colombo Today Local News

රජයේ බුද්ධි අංශ සහරාන්ට කිසිම අවස්ථාවක මුදල් ගෙවා නෑ. | අමාත්‍ය සරත් වීරසේකර

2015 වසරට පෙර ශ්‍රී ලංකා රජයේ බුද්ධි අංශ සහරාන්ට මුදල් ගෙවා ඇති බවට නගන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා.

කෝටි ගණනක මුදල් සැප සම්පත් අතහැර ස්වර්ගයට යාම සඳහා මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් ට රජයේ මුදල් ලබා දුන්නා යැයි පැවසීම ද විහිළු සහගත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ගව හොකමේ ගිය අයෙක් වෙඩි කා මරුට – තවත් අයෙක් රෝහලේ

Admin

ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙක් කූඩුවට

colombotoday

බිරදගේ අනියම් පෙම්වතා බොරලැස්ගමුවේදී ඝාතනය කරයි

Admin

කොළඹ නගරයේ ඉදිකිරීම් 150 ක් පමන අවදානම් තත්වයේ

Admin

හෙම්මාතගම අනාරක්ෂිත ගොඩනැගිල්ලක් පොලීසියෙන් වසාදමයි

colombotoday

ගයත්‍රිගේ මවවත් කොරෝනට බිලි වෙයි

colombotoday