Colombo Today Local News

බීමත් රියදුරන් සොයා මෙහෙයුම්

බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (10)දින සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්ම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.

උත්සව සමයේ සිදුවිය හැකි රිය අනතුරු ඉහළ යාම හා කොවිඩ් පැතිරීම පාලනයට අද සිට මෙම විශේෂ පොලිස් මෙහෙයුම ආරම්භ කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන කියද්දී මීගමුවේ එජාප පාක්ෂිකයෝ ජය වේවා කියා හුරේ දමති… “ඒකට ජය වේවා කියන්න එපා” රනිල් කියයි.. රනිල්ටත් හිනායයි !

colombotoday

ජනවසම පරිගණක දත්ත මකා දැමීමට ගිය සේවිකාවකගේ වැඩ තහනම්

colombotoday

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් වියදම් කල මුදල් මෙන්න

Admin

ගම්මන්පිල දෙවන වාර්තාවත් එළියට දමයි

Admin

ජනපති සිරිසේන 2020දී යළි ජනපති සටනට !

colombotoday

කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday