Colombo Today Local News

ෆොන්සේකාගේ අමාත්‍යධූරයට තට්ටු වේ? තීරණය ගන්න ජනපති – අගමැති අතර හමුවක් !

සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූරය සම්බන්ධව තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

පසුගිය අවස්ථා කිහිපයකදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාව විවේචනය කිරීම සම්බන්ධව එහිදී විශේෂ අවධානයක් යොමුකිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

එසේම අද (02) කැබිනට් අමාත්‍ය හමුව පැවැත්වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි. එහිදී කැබිනට් සාමුහිඛත්වය, ආණ්ඩුව සම්බන්ධව තිබෙන විවේචන ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව එහිදී අවධාරණය වනු ඇති බවද දැනගන්නට ඇත.

Related posts

අනර්කලී සොයා FCID ඇමරිකාවට

colombotoday

PHIලා සියළු බෝවන රෝග මර්ධනයෙන් ඉවත් වෙති

colombotoday

නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයි

Admin

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ පොලිස් ලොක්කාට අධිකරණ නියෝගය අසා වමනේ යයි

colombotoday

කුරුණෑගල ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

Admin