Colombo Today Local News

“ගෝඨාභයගේ වියත්මග දේශනය ලක් ඉතිහාසයේ වැදගත් දේශනයක්… ඔහුගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි” – ඇමති අමුණුගම

ගෝඨාභය රාජපක්ෂ මහත් පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ පැවිති වියත්මග සම්න්ත්‍රණයේදී ඉදිරිපත් කළ දේශණය ලක් ඉතිහාසයේ වැදගත් දේශනයක් බව ඇමති සරත් අමුණුගම මහතා පවසයි.

රාජපක්ෂ මහතා විසින් අලුත් අර්ථික දර්ශනයක් ඉදිරිපත් කර තිබෙන බවත් එය තමන් ඉතා අගය කරන බවත් ඇමතිවරයා සදහන් කරයි.

හෙතෙම මේ බව පැවසුවේ මහනුවරදී මල්වතු මහා නාහිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

බොරලැස්ගමුවේ දේවාලයක කපුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

Admin

මාතර දී හෙරොයින් කිලෝ 75 ක් අත්අඩංගුවට – හරක් කටාගෙ බවට සැකයක්

colombotoday

ජනපතිගේ සංහිදියා වැඩේට මුස්ලිම් නායකයන්ගේ උපරිම සහය…

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට CID පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

“ඩිල්ස්කූප්” නිමයි… ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

ජනාධිපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට

colombotoday