Colombo Today Local News

ජනාධිපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සභාව කල් තබන අවස්ථාවේ තෙදින විවාදය හෙට (09) පස්වරු 01ට ආරම්භ කෙරේ.

පාර්ලිමේන්තු වාර අවසාන කෙරුණු පසුව නැවත පාර්ලිමේන්තුව විවෘත කරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට පසුගිය 03 වැනිදා ඉදිරිපත් කළේය.

මේ අතර අයවැය සංශෝධිත පනත් කෙටුම්පත හෙට (09)දින ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අනිද්දා (10) ඉදිරිපත් කෙරෙනු ඇත.

Related posts

මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකදෙන්න ඉල්ලමින් කොළඹ විරෝධයක්

colombotoday

මෛත්‍රීට කියලම මහින්දව අගමැති කරවනවා – ඩිලාන්

colombotoday

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

මිහින්තලයේ කතක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

යා අල්ලාහ්! කොරෝනා හැදී මරණයට පත්වන්නන්ට, ෆිර්දවුස් නැමැති ස්වර්ගය පිරිනමත්වා – උලමා සභාව ඉල්ලයි

colombotoday

විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගෙන සියලු විශ්‍රාමිකයින්ට රජයෙන් රක්ෂණයක්

colombotoday