Colombo Today Local News

එජාප අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි

බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ලෙස සුජීවනී නානායක්කාර මහත්මිය අද (08දින) පෙරවරුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නාය.

බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ඉල්ලා අස්වීමෙන් පුරප්පඩු වූ මන්ත්‍රී ධූරයේ නානායක්කාර මහත්මිය දිවුරුම් දී තිබේ.

දිවුරුම් දීමේ අවස්ථාවට බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රිය ශාන්ත, උප සභාපති මර්වින් නන්දසිරි පෙරේරා සහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අනුර ඔබේසේකර මහත්වරුද සහභාගී වී ඇත.

Related posts

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනී

Admin

ආනමඩුවේ භික්ෂූන් වහන්සේලා 16කට කොවිඩ්

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

ජී.එම්.ඕ.ඒ මුදල් පරිහරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා CIDයට පැමිණිල්ලක්

colombotoday

ජිනීවා කොටි අඩවියේ සිංහ කොඩිය එසවූ සෙන්පති දිවයිනට.. පිලිගන්නට මහ සෙනගක් ගුවන්තොටට

colombotoday