Colombo Today Local News

රෝහලේදී රිෂාඩ්ට පිටස්තර පුද්ගලයින් හමුවීමට අවස්ථාව. | රෝහල් ගතවුවේ නීතිය අස්සෙන් රිංගන්නද ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යැයි පවසමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත්කෙරිණි.

මෙලෙස රෝහල්ගත කර සිටින රිෂාඩ් බදුර්දීන් හමුවීම සඳහා විවිධ පුද්ගලයින් රෝහලට පැමිණෙන බවත් ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන්ට රිෂාඩ් බදුර්දීන් හමුවීමට අවස්ථාව ලබා දෙන බවත් රෝහල් ආරංචි මාර්ගවල ඔස්සේ වාර්තා වෙනවා.

එලෙස පැමිණෙන පුද්ගලයන් අතර රිෂාඩ් බදුර්දීන්ගේ පවුලේ ඥාතීන්, පරිමේන්තු මන්ත්‍රීවරයෙක්, මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුගේ නියෝජිතයෙක් ඇතුළු පිරිසක් සිටි බවයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Admin

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

Admin

රජරට විශ්වවිද්‍යාලයට නව උපකුලපතිනියක්

colombotoday

අවුරුදු 18 – 19 අතර පාසල් සිසුන්ට 21 වැනිදා සිට ෆයිසර් එන්නත

colombotoday

“සිංහල ත්‍රස්තවාදීන් නැගිටලා… සියළු මුස්ලිම් අය ත්‍රස්තවාදීන් නෙවෙයි” – රෝසි කියයි

colombotoday

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට තීරණයක්

Admin