Colombo Today Local News

බන්ධනාගාර බස් රථයෙන් පැන්න රැදවියන් 4ක් ක්‍ෂණිකව යලිත් අල්ලයි.

හදුනාගැනමෙි පෙරෙට්ටුවක් සදහා දුම්බර බන්ධනාගාරයේ රදවා සිටි පෙරෙට්ටු සැකකරුවන් 04 දෙනෙකු රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(19) දින ඉදිරිපත් කර නැවත දුම්බර බන්ධනාගාරය වෙත ආරක්ෂණය කරන අතරතුර වෑඋඩ ප්‍රදේශයේදී බස්රථයේ ආරක්ෂිත අගුළු ගලවා බන්ධනාගාර නිළධාරින්ට පහර දී පැන ගොස් ඇත.

ක්ෂණීකව ක්‍රියාත්මක වු බන්ධනාගාර නිළධාරින් සැකකරුවන් දෙදෙනෙක් නැවත අත්අඩංගුවට ගෙන අනෙක් දෙදෙනා මාවතගම පොලිසියේ සහය ඇතිව අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් සියළුම දෙනා රජවැල්ල , දිගන, කලගෙඩිහේන, මාවනැල්ල ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බවත් 28, 31, 36 හා 39 වයස් ඛාණ්ඩවල විවිධ සොරකම් වලට සම්බන්ධ වෙනත් අධිකරණ වල නඩු රාශියක් ඇති පුද්ගලයින්ය. සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණ සිදුවෙමින් පවතී.

Related posts

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

දින 25 ක් තුළ ඩෙංගු රෝගීන් 3,199 ක්

colombotoday

එළැඹෙන දීර්ඝ සති අන්තයේ ප්‍රවේසම්වන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

colombotoday

“සජිත් ජනපති කර රණවිරු ගායට බෙහෙත් දෙනවා” – තේනුවරගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 35ක් අත්අඩංගුවට

colombotoday