Colombo Today Local News

තුනෙන් දෙකක් ඡන්දේ දුන්නේ එක රටක් එක නීතියක් ගේන්න. – දොලවත්ත පාර්ලිමේන්තුවේදී කියයි.

තුනෙන් දෙකක් ඡන්දේ දුන්නේ එක රටක් එක නීතියක් ගේන ඒමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

උඩරට, තේසවලාමේ, මුස්ලිම් නීතිය වැනි පුද්ගලික නීති මේ රටට අවශ්‍ය නොවන බවත් සියල්ලෝම එක පොදු නීතියක් යටතට ගෙන ඒම ජාතිවාදී ගැටලුවලට විසඳුමක් බවත් ඒ මහතා පැවසීය.

මෙම නීති ගෙන ඒම පිළිබඳව මුස්ලිම් කාන්තාවන් වැඩියෙන්ම සතුටු වියයුතු බවත් පැවසූ ඒ මහතා ජනාධිපතිවරයා කාර්යසාධක බලකායක් පත්කිරීම අනගි බවනීය අවස්ථාවක් බවත් එහි මුලිකත්වයට ඥානසාර හිමි පත්කිරීම පිළිබඳව විවේචනය කිරීම අනවශ්‍ය කරුණක් බවත් පෙන්වා දෙන ලදි.

Related posts

වසර පහකට අත්හිටවූ සිරදඬුවමට එරෙහිව ඇමති ප්‍රසන්නගෙන් අභියාචනයක්

colombotoday

චන්ද්‍රිකාත් ඉල්ලා අස්වෙයි !

colombotoday

අලුත් පොලිස්පති ‘පොලිස් දෙපාර්තමේන්තුව’ නැති කරයි.. අවසාන මාධ්‍ය සාකච්ඡාවත් තියයි

colombotoday

බස්නාහිර 20+ අය එන්නත ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන හැටි මෙන්න

colombotoday

චොකා මල්ලි බන්ධනාගාර රෝහලට

colombotoday

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin