Colombo Today Local News

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10% කින් අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකඡාවකදී එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මේ බව පවසයි.

ගෑස් මිල සංශෝධනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබාදීමට එම තීරණය ගත් බව ද අසේල සම්පත් මහතා සඳහන් කරයි.

Related posts

ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පත්වීම්.. වෙන පළාතකට මාරු වෙන්න බෑ

colombotoday

රන්ජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday

තොන්ඩා බස් 40ක් ගිලලා !

colombotoday

ක්‍රීඩකයන් 9ට නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිහින්.. එහෙම වුණේ කොහොමද? අගමැති අසයි

colombotoday

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday